Monday, February 24, 2025
HomeLocalගංගාරාම පොඩිහාමුදුරුවෝ අපවත්වෙති

ගංගාරාම පොඩිහාමුදුරුවෝ අපවත්වෙති

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක ගල්බොඩ ඥානිස්සර හිමියෝ (පොඩි හාමුදුරුවෝ) අපවත්වී ඇත.උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත්වී තිබේ.අපවත්වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වූහ.

- Advertisment -

Most Popular

Recent Comments