Monday, August 5, 2024
HomeLocalමැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

2024.09.21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කිසිඳු නිල තීරණයක් නොවන සම්පුර්ණ අසත්‍ය කරුණු ඇතුළත් සාවද්‍ය ප්‍රවෘත්තියක් මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේය.

WhatsApp Image 2024 08 05 at 9.50.45 AM
- Advertisment -

Most Popular

Recent Comments