Monday, August 5, 2024
HomeLocalහෙට හවස 2.00 සිට රාත්‍රී 8.00 දක්වා විශේෂ රථ වාහන සැලැස්මක්

හෙට හවස 2.00 සිට රාත්‍රී 8.00 දක්වා විශේෂ රථ වාහන සැලැස්මක්

අතිපූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමිපාණන්ගේ අවමංගල පූජෝත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. 

මෙම ආදාහන පූජෝත්සවය සඳහා විශාල ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන හෙයින් ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (05) දිනයේ පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත නිවේදනය කර සිටී. 

එම නිවේදනය මෙසේය.

2024.08.03 at1455 අවමංගල් ය පුජෝත්සවයේ රථවාහන සැලැස්ම 1 page 001
- Advertisment -

Most Popular

Recent Comments