Wednesday, August 7, 2024
HomeInternationalට්‍රම්ප් ඝාතන තැතට පකිස්ථානුවෙක් අත්අඩංගුවට

ට්‍රම්ප් ඝාතන තැතට පකිස්ථානුවෙක් අත්අඩංගුවට

හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සැකකරු පාකිස්ථාන ජාතිකයකු බවත් විදෙස් මාධ්‍ය පවසයි.

අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරු ඉරානය සමඟ ද සම්බන්ධයක් ඇතැයි විමර්ශවලදී අනාවරණය වී තිබේ. ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර එල්ල වූයේ මැතිවරණ රැලියක් අමතමින් සිටියදීය.

advertistment
- Advertisment -

Most Popular

Recent Comments