Wednesday, August 7, 2024
HomeLocalදයාසිරිලාගේ ‘අත’ සජිත්ට

දයාසිරිලාගේ ‘අත’ සජිත්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පාර්ශවය ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම සඳහා ගිවිසුම් ගතවීමේ උත්සවය අද පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී ආරම්භ විය.මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය,නිදහස ජාතික සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.

- Advertisment -

Most Popular

Recent Comments