Friday, August 9, 2024
HomeLocalනැව හැදුවා.. වරායේ නවතින්නෑ.. මං දිනනවා..- නාමල්

නැව හැදුවා.. වරායේ නවතින්නෑ.. මං දිනනවා..- නාමල්

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ අපේක්ෂකවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් පත් කර ඇත.

ඒ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී ය.

එලෙස ජනපති සටනට පිවිසි ඔහු තමා අභියෝගය භාරගත් බවත් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතිවන්ත වන බවත් සඳහන් කර ඇත්තේ තම ෆේස්බුක් ගිණුම ඔස්සේ මෙලෙස සටහනක් තබමිනි.

එම සටහන මෙසේය.

“නැවක් වරායේ නැංගුරම්ලා තබන තුරු එය සුරක්ෂිතය. නමුත් ලෝකයේ නැව් නිර්මාණය කරන ලද්දේ වරායේ නැංගුරම්ලා තබන්නට නොවේ.

- Advertisment -

Most Popular

Recent Comments