Tuesday, September 3, 2024
HomeUncategorizedජනපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීමේ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙක් - පොලිසිය

ජනපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීමේ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙක් – පොලිසිය

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීමේ කටයුතු වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, එම කටයුතු සිදුකෙරෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

මේ අතර, ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් අනුයුක්ත කරන බවද පොලිසිය සඳහන් කළේ ය. 

- Advertisment -

Most Popular

Recent Comments