Sunday, October 13, 2024
HomeSportsකොදෙව් - ශ්‍රී ලංකා පළමු 20 යි 20 ක්‍රිකට් ගැටුම, අද..

කොදෙව් – ශ්‍රී ලංකා පළමු 20 යි 20 ක්‍රිකට් ගැටුම, අද..

සත්කාරක ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (13) පැවැත්වේ.

චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර , පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3කින් සමන්විත වේ.

කොදෙව් කණ්ඩායම මෙහෙයවන්නේ රෝමන් පවෙල් විසින් ය.

රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය, ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.

- Advertisment -

Most Popular

Recent Comments