Thursday, October 17, 2024
HomeInternationalඉරානය ඊශ්‍රායලයට වේදනාකාරී ප්‍රහාරයක් ගැන අනතුරු අඟවයි...

ඉරානය ඊශ්‍රායලයට වේදනාකාරී ප්‍රහාරයක් ගැන අනතුරු අඟවයි…

ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළහොත් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය වේදනාකාරී වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි..

ඒ , මැද පෙරදිග ගැටුම් තවත් උග්‍ර වෙමින් පවතින පසුබිමකයි.

ඉරානය පසුගිය ඔක්තෝබර් 01 වැනිදා  ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල 200 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කළේ ය.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, ඉරානය විශාල වැරැද්දක් සිදු කර ඇති බැවින් ඒ සදහා වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.

මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ඊජිප්තුවේ සංචාරයක නිරත වේ.

- Advertisment -

Most Popular

Recent Comments