Wednesday, October 23, 2024
HomeLocalකැලණි සරසවි සිසුවෙක් නේවාසිකාගාරයේ ඉහළ මහළින් වැටී මරුට

කැලණි සරසවි සිසුවෙක් නේවාසිකාගාරයේ ඉහළ මහළින් වැටී මරුට

කැලණිය සරසවියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ ඉහළ මහළකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිසුවා බිමට වැටීමෙන් අනතුරුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි සිව්වන වසරේ සිසුවෙකි.

- Advertisment -

Most Popular

Recent Comments