Monday, December 23, 2024
HomeLocalමැතිවරණයේ ආරක්ෂාවට පොලිසියෙන් 90,000ක්..

මැතිවරණයේ ආරක්ෂාවට පොලිසියෙන් 90,000ක්..

2024 මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා නිලධාරින් 90,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 3200 ක් ද ඒඅතර වන බවයි.

මැතිවරණ කාලය තුළ රාජ්‍ය ස්ථාන ආරක්ෂාව සඳහා පමණක් හමුදා නිලධාරින් 11,000ක් යොදවා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.

මෙවර මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වෙයි.

- Advertisment -

Most Popular

Recent Comments