ප්‍රහාරක යානා ලබාගැනීම සඳහා ඊශ්‍රායල, බෝයිං සමාගම සමග ගිවිසුමකට අත්සන් තබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බෝයි සමාගමේන් F15 ප්‍රහාරක ජෙට් යානා 25 ක් ලබා ගැනීමට ඊශ්‍රායලය සුදානම් වන බවයි.
ඒ සඳහා වැය වන මුදල, ඩොලර් බිලියන 5.2 ක්.
මේ යටතේ වාර්ෂිකව ගුවන් යානා 4 ත් 6 ත් අතර සංඛ්‍යාවක් සැපයීමට නියමිතයි.