Wednesday, January 22, 2025
HomeInternationalඋතුරු කොරියාව හා රුසියාව නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

උතුරු කොරියාව හා රුසියාව නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

 උතුරු කොරියාව, රුසියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුමට අනුමැතිය ලැබී තිබේ.

ඒ, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එම ගිවිසුමට අත්සන් කිරීමෙන් අනතුරුවයි.

සන්නද්ධ ප්‍රහාරයකදී දෙපාර්ශ්වය එකිනෙකාගේ උපකාරයට පැමිණීම මෙම ගිවිසුමේ අරමුණයි.

යුක්‍රේනයට එරෙහි යුද්ධයට සහාය දැක්වීම සඳහා උතුරු කොරියාව දස දහස් ගණනක් හමුදා භටයන් මේ වනවිට රුසියාවට යවා තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments