Sunday, December 22, 2024
HomeLocalඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින්න - මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

ඡන්ද පත්‍රිකාව සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින්න – මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ, ඡන්ද පත්‍රිකාව හෝ ඡන්දය සලකුණු කරන අවස්ථාව ඡායාරූප ගත කිරීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ, එවැනි ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීමෙන් වළකින ලෙසයි.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සේ සළකා එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද, කොමිසම නිවේදනය ක‌ළේ ය. 

- Advertisment -

Most Popular

Recent Comments