Sunday, December 22, 2024
HomeLocalපාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 90,000කට අධික පිරිසක්...

පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 90,000කට අධික පිරිසක්…

පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 90,000කට අධික පිරිසක් යොදවා තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා පැය 24 පුරා ඩ්‍රෝන යානා යොදා ගන්නා බවයි.

කොළඹ නගරයේ ස්ථාපිත ගණන් කිරීමේ මධ්‍යස්ථාන ද, ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කරන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

මහ මැතිවරණයට අදාළ තොරතුරු දැනුම් දීම සඳහා විශේෂ දුරකතන අංක කිහිපයක් ද, ක්‍රියාත්මකයි.

0112 42 11 11, 
0112 027 149 සහ 
0112 013 244 යන දුරකතන අංකවලට, ඒ පිළිබඳ දැනුම් දිය හැකි ය.

- Advertisment -

Most Popular

Recent Comments