Friday, May 24, 2024
HomeLocalමන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ බිරිඳටත් කොවිඩ්

මන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ බිරිඳටත් කොවිඩ්

දිනෙන් දින වැඩිවන රෝගීන් ගණනට සියලුම තරාතිරමේ ජනතාවන් එකතු වෙද්දී සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව තහවුරු කර සිටියා. නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මීට පෙර කොවිඩ් ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම ආශ්‍රිතයෙකු බවට ද හඳුනා ගැනුණා.

- Advertisment -

Most Popular

Recent Comments