Friday, May 24, 2024
HomeLocalපොලිස් මුලස්ථානය බෙල්ලන්තොටට

පොලිස් මුලස්ථානය බෙල්ලන්තොටට

නව පොලිස් මූලස්ථාන සංකීර්ණයක් අත්තිඩිය බෙල්ලන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලා. මෙයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ වසර 100කට වඩා පැරණි වීමත් ඉඩකඩ නොමැති වීමත් නිසා වෙනත් ගොඩනැගිලි කුලියට ගෙන වැඩි මුදලක් වැයවෙන නිසා මෙම යෝජිත නව ගොඩනැගිල්ල වර්ග අඩි 842,400කින් සමන්විත වීම නිසා අනෙක් ගොඩනැගිලිවලට ගෙවන ලද මිලියන 25 මුදලක් ඉතිරිවන බවයි.

- Advertisment -

Most Popular

Recent Comments