ස.ජ.බ ආණ්ඩුවක විදේශ ඇමතිකම ජී.එල් පීරිස් මහතා හටත් මුදල් ඇමතිකම ආචාර්ය නාලක ගොඩහේවා මහතාටත් ලබාදීම මේ වනවිටත් තීරණය කර අවසන් බවක් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එතුමා මේ පිළිබඳව ඉඟි පළ කලේ ඊයේ(16) පැවති හිරු සළකුන වැඩසටහනේදීයි.