Friday, May 24, 2024
HomeLocalසජබ විරෝධතාකරුවන්ට තවත් වාරණයක්

සජබ විරෝධතාකරුවන්ට තවත් වාරණයක්

සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට සහභාගී වන පිරිසට ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියොගයක් නිකුත් කර තිබේ.

සමගි ජන බලවේගය අද (30) දින කොළඹදී  විරෝධතා පා ගමනක් සහ රැළියක් පැවැත්වීමට සූදානම් ව සිටියි.

- Advertisment -

Most Popular

Recent Comments