Friday, May 24, 2024
HomeLocalවිභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අවලංගු කළ කෘෂිවිද්‍යාව ප්‍රශ්න පත්‍රය අද (01) දින සිසුන් වෙත ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගයට පෙර අදාළ ප්‍රශ්න පත්‍රය පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරනු ලැබිණි.

ඒ අනුව එම ප්‍රශ්න පත්‍රයේ එක සහ දෙක කොටස් යළි ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments