Friday, May 24, 2024
HomeLocalඡන්දෙ ගැන ජනපතිගේ ස්ථාවරය කියයි

ඡන්දෙ ගැන ජනපතිගේ ස්ථාවරය කියයි

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔස්ට්‍රේලියාවේ, පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

- Advertisment -

Most Popular

Recent Comments