Monday, May 20, 2024
HomeLocalA/L හා O/L විභාග පැවැත්වීමේ කාලය වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

A/L හා O/L විභාග පැවැත්වීමේ කාලය වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින ගැටලුකාරී තත්වයන් හමුවේ බොහෝ පිරිසකට සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට විශාල කාලයක් ගත වේ.එහි ප්‍රථිපලයක් ලෙස සමස්ථ ජීවිතයම වසර ගණනකින් පසුපසට යන ස්වභාවයක් ලංකාවේ දක්නට ලැබෙන බව සමීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

මේ නිසාවෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්විමේ කාළවකවානු සංශෝධනය කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා තෝරා ගැනිමට ගතවන කාලය අවම කිරීම මගින් අවම කාළසිමාවක් තුළ පළමු උපාධි සුදුසුකම ලබා ගැනිමට සිසුන්ට අවස්ථාව ලබාදිමට කැබිනට් අනුමැතිය ලැබි ඇත.

- Advertisment -

Most Popular

Recent Comments