බොහෝ දෙනා අවධානයෙන් සිටි පුවතක් මේ වන විට අප වෙත ලැබී තිබේ.එනම් අද උදෑසන සිට මේ දක්වා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පාර්ශව ගණනාවක් පැවති සාකච්ජාව මේ වන විට අවසන් වී තිබේ.
ඒ අනුව එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටියේ සම්පුරණයෙන් රට වසා දැමීමේ කිසිදු තීරණයක් නොගත් බවයි.
එනමුත් සංචරණ සිමා ඉතා දැඩි කිරීමට කටයුතු කරනු ඇති බවත් ඒ සම්භන්දව යුද හමුදපාතිවරයා තවත් සුළු මොහොතකින් මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කරනු ඇති බවද ඒ මහතා සදහන් කරන ලදී.