Sunday, February 23, 2025
HomeUncategorizedගම්පොල ජාත්‍යන්තර පාසලේ සිසුවා මාරක ගසට බිලි

ගම්පොල ජාත්‍යන්තර පාසලේ සිසුවා මාරක ගසට බිලි

විවේක කාලයේ පෙර පාසල් සෙල්ලම් මිදුලේ සිටියදී
තවත් දරුවන් දෙදෙනකුට තුවාල

ගම්පොල නගරයේ ඇති ජාත්‍යන්තර පාසලක ඊයේ (05 දා) දහවල් විවේක කාලයේදී එහි පෙර පාසල් දරුවන් මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී ගසක් කඩා වැටීමෙන් එක්දරුවකු මියගොස් තවත් දරුවන් දෙදෙනකු තුවාල ලබා ගම්පොල හා මහනුවර රෝහල්වලට ඇතුළත් කර තිබෙන බව පරීක්‍ෂණ පවත්වන ඇත්ගාල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොල ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සෙයිම් අස්වී නමැති පස්හැවිරිදි දරුවායි. දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක ‘අස්වී’ වැඩිමහල් දරුවාය

- Advertisment -

Most Popular

Recent Comments