Sunday, February 23, 2025
HomeInternationalනාසා නව ග්‍රහලෝකයක් සොයා ගනී

නාසා නව ග්‍රහලෝකයක් සොයා ගනී

ජීවයට හිතකර නව ග්‍රහලෝකයක් සොයාගත් බව නාසා ආයතනය පවසයි. එය පෘථිවියට ආලෝක වර්ෂ 137ක් දුරින් පිහිටා තිබේ. එය රතු පැහැති කුඩා තාරකාවක් වටා පරිභ්‍රමණය වන බවත් ඒ සඳහා දින 19ක් ගතවන බවත් සොයාගෙන ඇත.

- Advertisment -

Most Popular

Recent Comments