Friday, May 24, 2024
HomeLocalඅධිවේගී මාර්ගයේ අනතුරුවලින් 80% කටම හේතුව රියැදුරුන්ගේ නොසැළකිලිමත් බව - පොලිසිය

අධිවේගී මාර්ගයේ අනතුරුවලින් 80% කටම හේතුව රියැදුරුන්ගේ නොසැළකිලිමත් බව – පොලිසිය

රියැදුරුන්ගේ නොසැළකිලිමත් බව අධිවේගී මාර්ග පද්ධතියේ සිදුවන අනතුරුවලින් 80% කටම හේතුවී ඇතැයි පොලිසිය පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා රියැදුරන්ට දැනුම් දෙන්නේ, රිය ධාවනයේදී ඒ පිළිබඳව විශේෂ අවදානයක් යොමුකරන ලෙසය.

අධිවේගී මාර්ග ආරම්භ කිරීමෙන් පසු රිය අනතුරු 6,275 ක් සිදුව ඇතැයිද ඔහු පැවසුවේ ය.

- Advertisment -

Most Popular

Recent Comments