Friday, May 24, 2024
HomeLocalඅනුර කුමාර ඉන්දීය විදේශ කටයුතු ඇමැති හමුවේ

අනුර කුමාර ඉන්දීය විදේශ කටයුතු ඇමැති හමුවේ

ඉන්දියාවේ සංචාරයක නිරතවන ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සමග අද (05දා) සාකච්ඡා පවත්වා ඇත.

ද්විපාර්ශික සම්බන්ධතා සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බව ජයිශංකර් මහතා සටහනක් තබා ඇත.

- Advertisment -

Most Popular

Recent Comments