Sunday, May 19, 2024
HomeSportsශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක්

ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයක්

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව මීට සුළු වේලාවකට පෙර සමත්විය.

එහිදී දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී එම ඉලක්කය පසුකර ගියේය.

මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න නොදැවී පන්දු 22කදී ලකුණු 32ක් සහ නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 22ක් රැස් කරගත්තේය.

- Advertisment -

Most Popular

Recent Comments