Wednesday, May 8, 2024
HomeSportsපාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට හමුදා පුහුණුවක්

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට හමුදා පුහුණුවක්

පාකිස්තාන යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ව සහභාගී කරවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීම සඳහාය.

මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 8 දක්වා මෙම පුහුණු කඳවුර පවත්වනු ලබන්නේ, පාකිස්තාන පිලේ ඉදිරි තරග සංචාර සහ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමිනි.

- Advertisment -

Most Popular

Recent Comments