Wednesday, May 8, 2024
HomeInternationalළමයින් තිදෙනා ඝාතනය කළ බවට මව අත්අඩංගුවට

ළමයින් තිදෙනා ඝාතනය කළ බවට මව අත්අඩංගුවට

එංගලන්තයේ බ්‍රිස්ටල් ප්‍රදේශයේ නිවසක් තුළ කුඩා ළමයින් තිදෙනෙක් ඝාතනය කර ඇති බව එරට පොලීසිය පවසයි.

එම ළමුන් සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු දුරකථන ඇමතුමකින් අනතුරුව සිදුකළ සොයා බැලීමකදී එම සිරුරු හමුවී තිබුණි.

පොලීසිය විසින් එම ඝාතන සම්බන්ධයෙන් 42ක හැවිරිදි මව ව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මේ වනවිට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

- Advertisment -

Most Popular

Recent Comments