Wednesday, May 8, 2024
HomeInternationalඅමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානාවක්

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානාවක්

ශ්‍රී ලංකාවේ වෙරළතීරයේ ආරක්ෂාව සඳහා යෙදවීමට ගුවන් යානාවක් ලබාදීමට අමෙරිකාව තීරණය කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන Doland Lu මේ බව සඳහන් කර ඇත.

විශේෂ හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ‘king air’ ගුවන් යානාවක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත බවය.

එය මේ වසර තුළදී ලැබෙන තුළ ලැබෙනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ වෙරළතීරයේ ආරක්ෂාව සඳහා මෙරට ආරක්ෂක අංශ වෙත මීට පෙර බෝට්ටු ලබාදීමටද කටයුතු කර තිබුණි.

- Advertisment -

Most Popular

Recent Comments