Wednesday, May 8, 2024
HomeInternationalඑංගලන්ත වීසා ලැබෙන අලුත්ම පිරිස

එංගලන්ත වීසා ලැබෙන අලුත්ම පිරිස

එංගලන්තය විසින් ඉන්දියානු වෘත්තිකයින් 3,000ක් සඳහා වීසා ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන්ට වසර දෙකක කාලයක් සඳහා එංගලන්තය තුළ පදිංචි වීමට, අධ්‍යාපනය ලැබීමට සහ වෘත්තීය කටයුතුවල නිරතවීමට අවස්ථාව ලැබෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වයස අවුරුදු 18ත් 30ත් අතර ඉන්දියානුවන් හට ඒ සඳහා අයදුම් කළ හැකි වේ.

- Advertisment -

Most Popular

Recent Comments