Wednesday, May 8, 2024
HomeLocalශ්‍රේණි අනුව මහ බැංකු සේවකයින්ගේ පඩි වැඩි වුණ හැටි

ශ්‍රේණි අනුව මහ බැංකු සේවකයින්ගේ පඩි වැඩි වුණ හැටි

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකර ඇති ආකාරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක් එක් තනතුර අනුව අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එම විස්තරය පැහැදිලි කළේය.

- Advertisment -

Most Popular

Recent Comments