Wednesday, May 8, 2024
HomeSportsරාජකීය - ශාන්ත තෝමස් 145වැනි නිල් මහා සටන අද ඇරඹේ..

රාජකීය – ශාන්ත තෝමස් 145වැනි නිල් මහා සටන අද ඇරඹේ..

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (07) ආරම්භ වේ.

තරගය මෙවර පැවැත්වෙන්නේ 145 වැනි වරටයි.

තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට සෑම වසරකම ඩී. එස්. සේනානායක අනුස්මරණ පලිහ තම පාසල වෙත රැගෙන යාමට අවස්ථාව උදා වනු ඇත.

සිනෙත් ජයවර්ධන කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මෙහෙයවන්නේ මහිත් පෙරේරායි.

මෙම තරගය ලබන සෙනසුරාදා දක්වා පැවැත්වේ.

- Advertisment -

Most Popular

Recent Comments