Monday, May 20, 2024
HomeSportsඇෆ්ගනිස්තාන - ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද

ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (19) පැවැත්වේ.

තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පස්වරු 7ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවති පළමු 20යි 20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් ලබාගත්තේය.

මේ අතර  ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ තෙවන විස්සයි විස්ස තරගවල සියලු ප්‍රවේශපත්‍ර විකිණි අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබුණි.

- Advertisment -

Most Popular

Recent Comments