Friday, October 11, 2024
HomeLocalගොවීන්ගේ පොහොර සහනාධාරය ලබන අඟහරුවාදා..

ගොවීන්ගේ පොහොර සහනාධාරය ලබන අඟහරුවාදා..

ගොවීන් සඳහා ලබා දීමට සැලසුම් කර ඇති පොහොර සහනාධාරය ලබන අඟහරුවාදා වන විට පළමුව අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කර අවසන් කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එහි ලේකම්  M.P.N.M. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා අදාළ මුදල් ඊයේ භාණ්ඩාගාරයෙන් ලැබුණු බවයි.

මේ අතර ධීවරයින් සඳහා ලබා දෙන ඉන්ධන සහනාධාරය,එක්දින යාත්‍රා සඳහා දිනකට ලීටර් 15 බැගින් සහ බහුදින යාත්‍රා සඳහා උපරිම ටැංකි ධාරිතාවය වශයෙන් වෙන වෙනම ලබා දෙන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

- Advertisment -

Most Popular

Recent Comments