අද වන විට විද්‍යුත් වාණිජ වෙළදාම සීග්‍ර ලෙස වර්ධනයවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ඒ සඳහා අවධානය යොමු කරමින් ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩවලින් බදු අය කිරීමට අවධානය යොමුවී ඇතැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරන ලදී.
ලොව වෙනත් රටවල පවතින තත්වයන්ද එහිදි සැලකිල්ලට යොමු කරන බව හෙතෙම සඳහන් කළේය.කෙසේ වෙතත් තවමත් ඒ පිළිබඳව නිවැරදි ක්‍රමවේදයක් පිළිබඳව සලකා බලා නොමැති බවද හෙතෙම සදහන් කාරණා ලදී.