පසුගිය දින වල සිදුවූ විවිද සිදුවීම් නිසාවෙන් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පසුගිය දිනකදී අත්අඩංගුවට පත්විය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටි ඒ මහතා අද හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේය.