දිනෙන් දින වැඩිවන කොවිඩ් රෝගීන්ගේ ගණන අවම කිරීම සදහා රට වසාදැමීම මගින් සිදුනොවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසනවා. තවද ඒ මහතා සඳහන් කළේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම කඩිනමින් ගත යුතු බවයි. මෙම රටවසා දැමීම මගින් රෝගයේ ව්‍යාප්තිය පාලනය කල හැකි බවද එහිදී ඔහු සදහන් කලා.