Friday, May 24, 2024
HomeLocalකේරල ගංජා කිලෝ 129ක් හසුකරගනි

කේරල ගංජා කිලෝ 129ක් හසුකරගනි

ඊයේ (31 ) දින රාත්‍රියේ වැල්ලම්පිටිය පොලිස් වසමේ මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ සිදුකල වැටලීමකින් ගංජා කිලෝ 129යි ග්‍රෑම් 225ක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට පත්කරගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස 38 වන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

- Advertisment -

Most Popular

Recent Comments