Friday, May 24, 2024
HomeLocalගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

මේ දින වල රට පුරා ගෑස් හිගයක් නිර්මාණය වී ඇති බව මාධ්‍ය හරහා වාර්තා වෙමින් තිබේ.සමාජ මාධ්‍ය තුළ ගෑස් සිලින්ඩර තබාගෙන සිටින ජනතාවගේ ජායාරූප පවා මේ දින වල හුවමාරු වෙමින් තිබේ.

කෙසේ වෙතත් ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.මේ අතර ,ගෑස් හිගය මග හැරවීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් ගෑස් ලබාදී ,ලාෆ් ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට අවස්ථාව සලසා දීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ.

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

- Advertisment -

Most Popular

Recent Comments