Friday, May 24, 2024
HomeLocalගර්භණී මව්වරුන් සාවද්‍ය තොරතුරු මත කොවිඩ් එන්නත් කරණය මගහැරිම අනතුරුදායකයි.

ගර්භණී මව්වරුන් සාවද්‍ය තොරතුරු මත කොවිඩ් එන්නත් කරණය මගහැරිම අනතුරුදායකයි.

කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම හේතුවෙන් ගර්භනී කාන්තාවන්ට ගර්භනී කාලය තුලදී ඇති වෙන අතුරු ප්‍රථිපල සිදුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සිල්වා අදහස් පළ කලයේය.

ඔහු පැවසුවේ ඇතැම් සාවද්‍ය තොරතුරු මත පිහිටා කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් වැළකී සිටීම අනතුරුදායක තත්ත්වයක් ඇති කරණ බවය.

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දත්තවලට අනුව මේ දක්වා කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් සංඛ්‍යාව 700 ක් පමණ වාර්තා වන අතර.ගතවූ කාලය තුළ කොරෝනා ආසාදිතව ගර්භණී මව්වරුන් 19 දෙනෙකු මරණයට පත්වී ඇත.

- Advertisment -

Most Popular

Recent Comments