යාපනයේ නිවස වලට හා පුද්ගලයින්ට පහර දෙමින් සහාසික ලෙස හැසිරුණු තිදෙනෙකු ආනෙකොට්ටේ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙළෙස අත්අඩංගුවට පත් සැකකරුවන් අත මෙරට නිෂ්පාදනය කළ අයුධ කිහිපයක් යාපනය පොලිසිය විසින් තම බාරයට ගෙනතිබේ.
මෙම සැකකරුවන් වයස 25,24හා 23යන වයස් වල තරුණයෝ වෙති.