සිරිල් ගාමිණී පියතුමන් අද (16) දෙවන දිනටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් සූම් සම්මන්ත්රණයකදී කළ බව කියන ප්රකාශයකට අදාළව ජාතික බුද්ධි අධ්යක්ෂ, මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව සිරිල් ගාමිණි පියතුමා ඊයේ දිනයේ ත් අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට පැමිණියහ.උදෑසන 10 ට පමණ පැමිණි පියතුමාගෙන් පැය 7 කට අධික කාලයක් ප්රකාශ සටහන් කරගෙන තිබූ අතර උන්වහන්සේ ඉන් පිටව ගියේ පස්වරු 5.45 ට පමණයි.උදෑසන 10 ට පමණ පැමිණි පියතුමාගෙන් පැය 7 කට අධික කාලයක් ප්රකාශ සටහන් කරගෙන තිබූ අතර උන්වහන්සේ ඉන් පිටව ගියේ පස්වරු 5.45 ට පමණයි.