Monday, May 20, 2024
HomeLocalඅද මධ්‍යම රාත්‍රියේ සිට විදුලිය ගාස්තු 21.9%කින් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලිය ගාස්තු 21.9%කින් පහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල අඩු කිරීමට, මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව, විදුලිය බිලෙන් 21.9% මෙලෙස පහළ යන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා
දැනුම් දුන්නේ ය‍.

සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ, අද (04) සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වීමෙනි.

- Advertisment -

Most Popular

Recent Comments