Sunday, May 19, 2024
HomeLocalඉදිරි සති දෙක ඇතුළත නාඩු හා කැකුළු සහල් මිල අඩු වෙනවා -...

ඉදිරි සති දෙක ඇතුළත නාඩු හා කැකුළු සහල් මිල අඩු වෙනවා – නලින් ප්‍රනාන්දු

ඉදිරි සති දෙක ඇතුළත නාඩු හා කැකුළු සහල් මිල අඩුවනු ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. 

ඒ, අස්වනු නෙලීම ආරම්භ කර කිරීම හමුවේයි.

අමාත්‍යවරයා පැවසුවේ, වී මිලදී ගැනීම පාලන මිල යටතේ පැවතියහොත් සහල් මිල ගණන් අඩුවනු ඇති බවයි.

පාලන මිල යටතේ කීරි සම්බා අලෙවි කළ යුතු බවට මහපරිමාණ සහල්මෝල් හිමියන් දැනුවත් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

- Advertisment -

Most Popular

Recent Comments