Monday, May 20, 2024
HomeLocalරිය අනතුරු අවම කර ගැනීමට ආයතන 54 කින් යෝජනා - ලසන්ත අලගියවන්න

රිය අනතුරු අවම කර ගැනීමට ආයතන 54 කින් යෝජනා – ලසන්ත අලගියවන්න

රිය අනතුරු අවම කර ගැනීම සඳහා ආයතන 54 කින් යෝජනා ලැබී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 

ඔහු පැවසුවේ, පාසල් 12 කින්, විශ්වවිද්‍යාල 19 කින් හා වෙනත් ආයතන 2 කින් විවෘත යෝජනා 8 ක් ලැබී ඇති බවයි.

පදිකයින්ගේ ආරක්ෂාව සඳහා මෙන්ම රිය අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ සඳහා විසඳුම් ඒ අතර වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

- Advertisment -

Most Popular

Recent Comments