Monday, May 20, 2024
HomeLocalපරාටේ ගැන සජිත් නොසතුටින්

පරාටේ ගැන සජිත් නොසතුටින්

පරාටේ නීතිය තාවකාලික ව අත්හිටුවීමට ආණ්ඩුව ගනූ ලැබූ තීරණය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම තීරණය බැංකුවලට සන්නිවේදනය කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කර තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවා තිබුණත් බැංකුවලට දේපොළ පවරා ගැනීමේ අයිතිය අහිමි කර නොමැති බවයි.
 

- Advertisment -

Most Popular

Recent Comments