Monday, May 20, 2024
HomeLocalමෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා ලබාගන්න අද සිට නව ක්‍රමවේදයක්

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා ලබාගන්න අද සිට නව ක්‍රමවේදයක්

මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා සේවා ලබාගැනීමේදී දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අද (04) සිට අනිවාර්ය කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ, සියලු දිස්ත්‍රික් කාර්යාල හරහා සේවා ලබාගැනීමේදීත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි.

ඒ සඳහා විශේෂ අංකයක් ද නිකුත් කර ඇති බව ඔහු පැවසුවේ ය.

- Advertisment -

Most Popular

Recent Comments