රිය අනතුරු අවම කර ගැනීම සඳහා ආයතන 54 කින් යෝජනා ලැබී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ඔහු පැවසුවේ, පාසල් 12 කින්, විශ්වවිද්‍යාල 19 කින් හා වෙනත් ආයතන 2 කින් විවෘත යෝජනා 8 ක් ලැබී ඇති බවයි.
පදිකයින්ගේ ආරක්ෂාව සඳහා මෙන්ම රිය අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ සඳහා විසඳුම් ඒ අතර වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.